Skip to main content
ප්‍රශ්නය

ශුක්‍ර තරලයේ පරිමාව මිලිලීටර් කීයක් තියෙන්න ඕනද?

What semen volume is normal in a sperm test?

වෛද්‍යතුමනී, SFA test එකේදී Sperm volume එක Ml කොපමණක් තිබිය යුතු ද ?

අසන ලද්දේ: ති*** · වයස 23

Volume 1.5ml වලට වැඩිනම් සාමාන්‍ය ලෙස සලකන්න පුළුවන්.