VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor una wage ledak thiyeddi HCG agaya wenas wanawada
නැහැ.
Doctor,menses akramawath siyalu denagema dimba merima hariyata sidu noweda
නැහැ. ඩිම්බ මේරීම හරියට සිදුවේදැයි දැන ගැනීමට විශේෂ පරීක්ෂණ අවශ්ය වෙනව. සමහරවිට ඔසප් වීම ක්රමවත්ව සිදුවෙන විට පවා ඩිම්බ මේරීම සිදු නොවෙන අවස්ථා තිබෙනව.
වෛද්යතුමනි මා සති 28 ක ගැබිණියකි මාගේ හෘද ස්පන්දනයේදී ශබ්දයක් ඇති බව වෛද්යවරයා පැවසු අතර එය දිගටම පැවතුනහොත් පපුව ස්කෑන් කර බැලිය යුතු බව ද පැවසීය මීට පෙර එසේ ශබ්දයක් නොතිබුනි එම…
ගර්භණී කාලයේ හෘදයේ අසාමාන්ය ශබ්ද ඇතිවෙන අවස්ථා තිබෙනව. මෙය කුමක්දැයි නිවැරදිවම දැන ගැනීමට Echo පරීක්ෂණයක් කිරීම අවශ්යයි. බොහෝ විට මෙය සාමාන්ය තත්වයක් වෙන්න පුළුවන්. කලාතුරකින් ඇතිවෙන අසාමාන්ය තත්වයකදී වුවත් ඉන් වැඩිපුර බලපෑම ඇති වෙන්නේ ඔබටයි. දරුවාට බලපෑමක…
Man masa 7 ka gabani mawaki. Mage wam ahata tadin paharak waduni Dan wam ahe le kati wu sobawayak penenawa. Ahe rathu Patin podi pallamakuth penenwa . Meyata kumak kala yuthuda? Ma…
ලේ කැටිය ඉබේම දියවී යාමට සති කිහිපයක් ගත වෙන්න පුළුවන්. දැනට පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ලබා ගන්න. මේ තත්වයට හේතු වූ නිවසේ පසුබිම ඔබට සහ දරුවාට එතරම් සුදුසු නොවෙන්න පුුළුවන්. ඒ සඳහා උපකාර අවශ්ය නම් සුදුසු ආයතනයකට යොමුකිරීමට අපට හැකියාව තිබෙනව. මෙහිදී ඔබේ රහ…
Dr. Man garbani mawak sathi 6y. Mata wisabijayak gihin kiyala vog dctr mata beheth dunna. Mage babawa scan 1ta penune nathi nisa blood test 2th karala eth pramanaya adu nisa yoni m…
ආසාදනයක් ඇති බව සොයා ගත් පරීක්ෂණ ගැන ඔබ සඳහන් කරල නැහැ. ආසාදනයක් ඇති බව තහවුරුවී නැති නම් ගර්භණී කාලයේ ප්රතිජීවක ඖෂධ ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ.
doctor mage dath wala kuharayak tibuna nisa eka pirewwa temporary.eth eka aith galawanna una godak ridena nisa.mata e doctor wedanawa adu wenna amoxalin tablet bp 250mg dawasata 3n…
නැහැ. මෙමගින් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙම ඖෂධ වෛද්ය නිර්දේශයකින් තොරව දිගටම ලබා ගැනීම සුදුසු නැහැ.
DOCTOR, man scan test walata adika biyak dakwanawa.api ekwimedida kakul osawanne naha man. pv scan ekata godak bayai.wedanawakda danenawa,,ane doctor bade udin balanna baida scan w…
මේ වගේ අධික බියක් ඇති අවස්ථා වලදී මා බඩ මතුපිටින් පමණක් ස්කෑන් පරීක්ෂණය සිදු කරනව. එහි ප්රතිඵල යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් පරීක්ෂණයක් තරම්ම නිවැරදි නැති වුවත් ප්රතිකාර සඳහා ප්රමාණවත්.
Doctor mama badala awuruddata wada wadi.kisima upath palana karamayak bavitha kare ne.eth ma pregnant une ne.ea nisa vog doctor lagata giya.scan kara.normal kiwwa.mahattayage sfa K…
මෙම ප්රතිකාර වලින් පසු වැඩිදුර පරීක්ෂණ කිරීම හෝ එක වරම IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමු වීම කල හැකියි. එය තීරණය කිරීමට ඔබ දෙදෙනාගේ පරීක්ෂණ වාර්තා සලකා බැලිය යුතුයි.