ගර්භණී කාලයේ හදවතේ ශබ්දයක් ඇසෙන්නේ ඇයි?
Why is a heart murmur heard during pregnancy?
වෛද්‍යතුමනි මා සති 28 ක ගැබිණියකි මාගේ හෘද ස්පන්දනයේදී ශබ්දයක් ඇති බව වෛද්‍යවරයා පැවසු අතර එය දිගටම පැවතුනහොත් පපුව ස්කෑන් කර බැලිය යුතු බව ද පැවසීය මීට පෙර එසේ ශබ්දයක් නොතිබුනි එම රෝගි තත්වය කුමක්ද එයින් දරුවාට බලපෑමක් ඇති වෙනවාද
ගර්භණී කාලයේ හෘදයේ අසාමාන්‍ය ශබ්ද ඇතිවෙන අවස්ථා තිබෙනව. මෙය කුමක්දැයි නිවැරදිවම දැන ගැනීමට Echo පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්. කලාතුරකින් ඇතිවෙන අසාමාන්‍ය තත්වයකදී වුවත් ඉන් වැඩිපුර බලපෑම ඇති වෙන්නේ ඔබටයි. දරුවාට බලපෑමක් වීමට ඇති ඉඩ කඩ අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?