බෙහෙත් සහ එන්නත් ගත්තත් ගැබ් නොගත්තොත් ඊළඟට මොකද?
What is the next step if tablets and injections have not worked?
Doctor mama badala awuruddata wada wadi.kisima upath palana karamayak bavitha kare ne.eth ma pregnant une ne.ea nisa vog doctor lagata giya.scan kara.normal kiwwa.mahattayage sfa Kara .ekata normal kiwwa.mensas wela beheth bila dina 11 scan Kara.ekath normal kiwwa.injection eka dunna.eth tawama hari giye ne.ma prethikara sadaha yomuvi masa 5k Panama wenawa.Dan ma kala uththe kumakda.lagata ma yomu viya prathokata monwada.plz help me doctor.thank you
මෙම ප්‍රතිකාර වලින් පසු වැඩිදුර පරීක්ෂණ කිරීම හෝ එක වරම IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම කල හැකියි. එය තීරණය කිරීමට ඔබ දෙදෙනාගේ පරීක්ෂණ වාර්තා සලකා බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?