Skip to main content
ප්‍රශ්නය

PV ස්කෑන් එකට බය නම් බඩ උඩින් ස්කෑන් කරන්න පුළුවන්ද?

Afraid of a PV scan — can it be done over the belly instead?

DOCTOR, man scan test walata adika biyak dakwanawa.api ekwimedida kakul osawanne naha man. pv scan ekata godak bayai.wedanawakda danenawa,,ane doctor bade udin balanna baida scan waladi.. ma ema hethuwa nisa doctor kenek hamuwata yamata biyai...mata hitha nidahas kara ganimata pilithuru labadenna doctor

අසන ලද්දේ: CH*** · වයස 22

මේ වගේ අධික බියක් ඇති අවස්ථා වලදී මා බඩ මතුපිටින් පමණක් ස්කෑන් පරීක්ෂණය සිදු කරනව. එහි ප්‍රතිඵල යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් පරීක්ෂණයක් තරම්ම නිවැරදි නැති වුවත් ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත්.