ගැබිනි කාලේ ඇහැට පහරක් වැදී ලේ කැටි ගැසුණොත් මොකද කරන්නේ?
What to do about a blood clot in the eye after a blow?
Man masa 7 ka gabani mawaki. Mage wam ahata tadin paharak waduni Dan wam ahe le kati wu sobawayak penenawa. Ahe rathu Patin podi pallamakuth penenwa . Meyata kumak kala yuthuda? Man unu wathurin thawala baluwa wenasak natha.
ලේ කැටිය ඉබේම දියවී යාමට සති කිහිපයක් ගත වෙන්න පුළුවන්. දැනට පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ලබා ගන්න. මේ තත්වයට හේතු වූ නිවසේ පසුබිම ඔබට සහ දරුවාට එතරම් සුදුසු නොවෙන්න පුුළුවන්. ඒ සඳහා උපකාර අවශ්‍ය නම් සුදුසු ආයතනයකට යොමුකිරීමට අපට හැකියාව තිබෙනව. මෙහිදී ඔබේ රහස්‍යබාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. වැඩි විස්තර අවශ්‍ය නම් [email protected] email ලිපිනයට දැනුම් දෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?