Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,menses akramawath siyalu denagema dimba merima hariyata sidu noweda

අසන ලද්දේ: Ka*** · වයස 2 · 477 views

පිළිතුර

නැහැ. ඩිම්බ මේරීම හරියට සිදුවේදැයි දැන ගැනීමට විශේෂ පරීක්ෂණ අවශ්‍ය වෙනව. සමහරවිට ඔසප් වීම ක්‍රමවත්ව සිදුවෙන විට පවා ඩිම්බ මේරීම සිදු නොවෙන අවස්ථා තිබෙනව.