Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Man garbani mawak sathi 6y. Mata wisabijayak gihin kiyala vog dctr mata beheth dunna. Mage babawa scan 1ta penune nathi nisa blood test 2th karala eth pramanaya adu nisa yoni maragaya athulata Dana scan 1 kara baba garbashaye hitiya eth hadila madi kiwwa. Docter mata bayai wisabijei scan 1y nisa mage babata haniyak weida kiyala.

අසන ලද්දේ: Na*** · වයස 23 · 537 views

පිළිතුර

ආසාදනයක් ඇති බව සොයා ගත් පරීක්ෂණ ගැන ඔබ සඳහන් කරල නැහැ. ආසාදනයක් ඇති බව තහවුරුවී නැති නම් ගර්භණී කාලයේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ.