නම: ති***� | වයස: 23
ගැටළුව

වෛද්‍යතුමනී, මා විවාහ වීමට පෙර ඔසප් වී blood දවස් 5k විතර වෙනවා . විවාහයෙන් පසු එය වෙනස් විය . ඔසප් දිනවල blood වීම දවස් ගානඅඩු උනා. දවස් 4 හොඳ una,ආයේ දවස් 3 හොඳ una,ඊට පස්සේ දවස් 2n හොඳ una. September මාසේ (mee මාසේ ) දවස් 1 1/2 හොඳ වුණා . මෙය රෝගී තත්ත්වයක් ද ?

පිළිතුර


නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණ හෝ සැකයක් ඇතිනම් ස්කෑන් පරීක්ෂාවකින් ඔබේ ගර්භාෂයේ සහ ඩිම්බකෝෂ වල ගැටළුවක් ඇතිදැයි සොයා බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)