ඔසප් වෙන දින ගණන අඩු වෙනවා නම් ඒක ප්‍රශ්නයක්ද?
Is it a problem if periods get shorter each month?
වෛද්‍යතුමනී, මා විවාහ වීමට පෙර ඔසප් වී blood දවස් 5k විතර වෙනවා . විවාහයෙන් පසු එය වෙනස් විය . ඔසප් දිනවල blood වීම දවස් ගානඅඩු උනා. දවස් 4 හොඳ una,ආයේ දවස් 3 හොඳ una,ඊට පස්සේ දවස් 2n හොඳ una. September මාසේ (mee මාසේ ) දවස් 1 1/2 හොඳ වුණා . මෙය රෝගී තත්ත්වයක් ද ?
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණ හෝ සැකයක් ඇතිනම් ස්කෑන් පරීක්ෂාවකින් ඔබේ ගර්භාෂයේ සහ ඩිම්බකෝෂ වල ගැටළුවක් ඇතිදැයි සොයා බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?