VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata laparoscopy Kara. Eka normal. Husband ge test ekath normal. Eeta passe iui 2 k kala. E dekama fail. Thawa duratath iui kirimen prathipalayak thiyewida doctor?
තව දුරටත් IUI කර බැලිය හැකියි. නමුත් IVF වෙත යොමුවීමට හැකිනම් එය ඊට වඩා සාර්ථකයි.
Doctor mage menses akraawath vog doctor qwa mage dimba moranhaa kiyala ethin mata masa 3k ekadigata bonna kiyala oralcon-f tablet eka dunna eke rathu pata tablet eka bonakota mense…
සමහරවිට හෝමෝන අසමතුලිත වූවිට මෙම ඖෂධ වලට ප්රතිචාර නොදක්වන අවස්තා තිබෙනව. මෙයට හේතුව සොයා බැලීමට අවශ්ය නම් වැඩි දුර පරීක්ෂණ කල යුතුයි.
මගෙ බබාට දැන් මාස 5.සිසේරියන් සැත්කමකින් ලැබුනෙ.බබා ලැබි දෙවැනි, තුන්වෙනි මාස වල මෙන්සස් උනත් දැනට මාස දෙකකින් මෙන්සස් උනේ නෑ .අන්තිමට උනේ ජුලි 9.බබාට කිරි දෙනවා .exsersice කරනවා.ම…
කිරි දෙන නිසා මුල් මාස 6 තුල ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. මවු කිරි දෙන නිසා උපත් පාලන පෙති එතරම් සුදුසු නැහැ. සාර්තක වෙනත් උපත් පාලන ක්රමයකට යොමු වෙන්න. මුත්රා පරීක්ෂාකර ගර්භණී දැයි සැක හැර දැන ගන්න පුළුවන්.
dinapatha sansargaya gab ganimata badawakda?
නැහැ.
Sir man merry karala 2 years wenawa. Thama babala ne.. Treatment kala 1 1/2 vitara. Husbanad ge prashnayak ne kiwwa. Folistim tablet eka biwwa masa kihipayakma. Day 12 scan eka hem…
ඔබ දෙදෙනාගේ සියළුම පරීක්ෂණ වාර්තා සාමාන්ය නිසා IUI හ්ො IVF වැනි ප්රතිකාර ක්රමයකට යොමුවිය යුතුයි. තව දුරටත් සාමාන්ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කිරීම එතරම් සාර්තක ක්රමයක් නොවෙයි.
වෛද්යතුමනි ,ගර්භණී බවේ ලක්ෂණ මොනවාද ? ඒවා ඇතිවන්නේ ලිංගික එක්වීමකින් කෙතරම් කාලයකට පසුද? hcg test එකක් මගින් එය දැනගත හැක්කේ කෙතරම් කාලයකට පසුද?
ගර්භණී බවේ මූලික ලක්ෂණය වෙන්නේ නියමිත දිනයට ඔසප් වීම සිදු නොවීමයි. එලෙස ඔසප් වීම පමා වෙන්නේ නම් මුත්රා පරීක්ෂා කර ගර්භණී දැයි දැන ගත හැකියි. එම පරීක්ෂණ වාර්තාව නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්. අනිකුත…
Doctor mage le A negative husbandge O positive...mage sati 28, 34 antibody testing negative... baba labunata passe mata beheth vidinawada... Le wala nogalapima balapanne... palawen…
පලමු බබාගේ රුධිර වර්ගය පොසිටිව් වුන හොත් පමණක් දෙවන බබාට බලපෑමක් ඇතිවීමට හැකියාව තිබෙනව. මේ අවදානම රුධිර පරීක්ෂණ මගින් කලින් දැන ගැනීමට හැකියි.
Doc pregnent nam uring sample ekak balanna ona mensece natara wela koi wage dawas ganakinda...
ඔසප්වීමට නියමිතව තිබූ දිනයට පසුව පරීක්ෂා කර බැලිය හැකියි. නියමිත දිනයට සතියකට පමණ පසුව මුත්රා බැලීම වඩාත් සුදුසුයි.