සියලු පරීක්ෂණ හරි වුණත් ගැබ් නොගත්තොත් ඊළඟ පියවර මොකක්ද?
All tests normal but no pregnancy — what is the next step?
Sir man merry karala 2 years wenawa. Thama babala ne.. Treatment kala 1 1/2 vitara. Husbanad ge prashnayak ne kiwwa. Folistim tablet eka biwwa masa kihipayakma. Day 12 scan eka hemadama hodai kiwwa. Injection 1k gaththa. Dye test 1 normal kiwwa. Fibroid 1k tiyenawa namuth getaluwak ne kiwwa.. Sir mata dena ganna oni ilagata tiyena piyawa kumak da kiyala. Thank you.
ඔබ දෙදෙනාගේ සියළුම පරීක්ෂණ වාර්තා සාමාන්ය නිසා IUI හ්ො IVF වැනි ප්රතිකාර ක්රමයකට යොමුවිය යුතුයි. තව දුරටත් සාමාන්ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කිරීම එතරම් සාර්තක ක්රමයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?