IUI දෙපාරක් අසාර්ථක නම් ආයෙත් කරලා ඵලක් තියෙනවද?
If two IUIs failed, is there any point in more?
Doctor mata laparoscopy Kara. Eka normal. Husband ge test ekath normal. Eeta passe iui 2 k kala. E dekama fail. Thawa duratath iui kirimen prathipalayak thiyewida doctor?
තව දුරටත් IUI කර බැලිය හැකියි. නමුත් IVF වෙත යොමුවීමට හැකිනම් එය ඊට වඩා සාර්ථකයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?