රුධිරය නෙගටිව් නම් පළමු බබාටද දෙවැනි බබාටද බලපාන්නේ?
With a negative blood group, which baby is at risk?
Doctor mage le A negative husbandge O positive...mage sati 28, 34 antibody testing negative... baba labunata passe mata beheth vidinawada... Le wala nogalapima balapanne... palaweni babatada.. dewani babatada
පලමු බබාගේ රුධිර වර්ගය පොසිටිව් වුන හොත් පමණක් දෙවන බබාට බලපෑමක් ඇතිවීමට හැකියාව තිබෙනව. මේ අවදානම රුධිර පරීක්ෂණ මගින් කලින් දැන ගැනීමට හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?