Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනදැයි මුත්‍රා බලන්නේ ඔසප් නොවී කී දිනකින්ද?

How many days after a missed period to test the urine?

Doc pregnent nam uring sample ekak balanna ona mensece natara wela koi wage dawas ganakinda...

අසන ලද්දේ: Sh*** · වයස 30

ඔසප්වීමට නියමිතව තිබූ දිනයට පසුව පරීක්ෂා කර බැලිය හැකියි. නියමිත දිනයට සතියකට පමණ පසුව මුත්‍රා බැලීම වඩාත් සුදුසුයි.