VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ඩොක්ටර් මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මට boy friend කෙනෙක් ඉන්නවා.අපි දෙන්නම ගොඩක් ආදරේ කරනවා.අපේ අදරේට අවුරුදු 3ක් වෙනවා.අපි අතරේ ලිංගික එක්වීමක් වෙලා නෑ. එ නිසාම අපි දෙන්නම ගොඩාක…
කන්යා පටලය උපතින්ම පිහිටා නැති අවස්ථාත් තිබෙනව. ඒ වගේම සංසර්ගයේ දී එය ඉරී නොයන අවස්ථාත් තිබෙනව. සැකයක් ඇති නම් පරීක්ෂා කර බලා ඔබේ කන්යා පටලයේ තත්වය පැවසීමට හැකියාව තිබෙනව.
Dr.sperm count eka adu unama normal babek hadannama berida?count eka masen mase wenas wenawada?
ශුක්රාණු ප්රමාණය වරින් වර වෙනස් විය හැකියි. නමුත් ප්රමාණය අඩුවන විට සාමාන්ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කිරීමට වඩා IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම වඩා සුදුසුයි.
Doctor,mama sathi 16ka gebiniyak. den dawas 5ka wele idan mahe ugura kata welenawa godak tibahai retath loku tibahak enawa peya bagen bageta wage ninda yanneth rata peya 3k wage sa…
ඔව්. අවශ්ය ප්රමාණයට දියර වර්ග බීමට ගන්න. වමනය වැනි ලක්ෂණ තිබේනම් ඊට ප්රතිකාර ගැනීම අවශ්යයි.
Mage gatalu walata pilithuru laba dunnata obata godak pin docta.. mata hetata sathi 10 docta.mata le tika tika giya nisa behethakuth vidda.sathiyakata eka gane beheth4 k vidinna on…
ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් ගබ්සාවක් වීමට ඉඩ කඩ අඩුයි. නමුත් මෙම ඖෂධ මගින් දරුවාගේ අසාමාන්යතා වැනි හේතු නිසා සිදුවෙන ගබ්සාවන් වලක්වා ගන්න බැහැ.
Doctor,mata samanyayen menses wena dawase mata bleed una eth kali kali giye na le witharai giye.gab gana athi da yai sakaya nisama mama lingikawa ek wi 18weni dinayedi HCG test eka…
ඔබ ගර්භණී නොවීමට ඉඩකඩ වැඩි නමුත් මෙය ස්ථිරවම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr. Mang hemadhama folic acid and iron tablets use karanawa namuth beepu gaman mata nikan enga wewlena gathiyak ekkama wamane enawa ai Dr.ahema wenne
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. ෆෝලික් ඇසිඩ් ඉතාමත් අතුරු ආබාධ අඩු ඖෂධයක්. වෙනත් වෙළඳ නාමයකින් මෙම ඖෂධය ලබා ගෙන බලන්න.
මට මාසික ඔසප් වීම නිසි ආකාරව සිදු වෙන්නේ නෑ. මං වැඩිවියට පත් වුනේ 2009 එදා ඉදන් 2012 දෙසැම්බර් මාසය වෙනකන් හරියට ඔසප් වීම සිද්ද වුනා. දෙසැම්බර් මාසයේ ඉදන් මාස තුනක් එක දිගට ඔසප් වු…
ස්කෑන් පරීක්ෂයේදී තිබූ තත්වය පැහැදිලි නැහැ. සමහරවිට හෝමෝන අසමතුලිත වූවිට මෙම ඖෂධ වලට ප්රතිචාර නොදක්වන අවස්තා තිබෙනව. මෙයට හේතුව සොයා බැලීමට අවශ්ය නම් වැඩි දුර පරීක්ෂණ කල යුතුයි.
මාසික ශුද්ධ වීම september 02 හැදුණා nam සරු දවස් ලෙස ගන්නේ ශුද්ධ වීම උන දවසේ ඉඳන් දවස් 10k ඉස්සරහට නේද ? මාසික ශුද්ධ september 02 හැදුණා nam saru දවස පටන් ගන්නේ september 12 ඉඳන් ද…
නැහැ. අවසානයට ඔසප් වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගනන මෙම පිටුවේ ඇතුල් කර සරු කාලය ගනනය කර ගන්න පුළුවන්. මෙය දල ගනනය කිරීමක් පමණයි.