ලේ නතර කරන එන්නත ගත්තත් ගබ්සා වෙන්න පුළුවන්ද?
Can a miscarriage still happen after injections to stop bleeding?
Mage gatalu walata pilithuru laba dunnata obata godak pin docta.. mata hetata sathi 10 docta.mata le tika tika giya nisa behethakuth vidda.sathiyakata eka gane beheth4 k vidinna one. Ekak vidda.beheth viddath gabsa wenna eda thiyanawada docta.man homona pethith gannawa.. eth adath le wage tikak giya.. gabsa wenawa nam aniwaryenma bada ridenawada docta.mage bada ridenne nam naha.scan walin nam baba hodin ennawa kiuwa.. man godak bayen enne. Pilithurak denna docta
ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ගබ්සාවක් වීමට ඉඩ කඩ අඩුයි. නමුත් මෙම ඖෂධ මගින් දරුවාගේ අසාමාන්‍යතා වැනි හේතු නිසා සිදුවෙන ගබ්සාවන් වලක්වා ගන්න බැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?