ප්‍රශ්නය
Dr. Mang hemadhama folic acid and iron tablets use karanawa namuth beepu gaman mata nikan enga wewlena gathiyak ekkama wamane enawa ai Dr.ahema wenne
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ෆෝලික් ඇසිඩ් ඉතාමත් අතුරු ආබාධ අඩු ඖෂධයක්. වෙනත් වෙළඳ නාමයකින් මෙම ඖෂධය ලබා ගෙන බලන්න.