Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 10කට පස්සේ එන දවස් 10 සරු කාලයද?

Are the ten days from day ten of the cycle the fertile days?

මාසික ශුද්ධ වීම september 02 හැදුණා nam සරු දවස් ලෙස ගන්නේ ශුද්ධ වීම උන දවසේ ඉඳන් දවස් 10k ඉස්සරහට නේද ? මාසික ශුද්ධ september 02 හැදුණා nam saru දවස පටන් ගන්නේ september 12 ඉඳන් දවස් 10k neda? 12 සිට 21 දක්වා නේද ? මා දන්නා දෙය නිවැරැදි ද ?

අසන ලද්දේ: ති*** · වයස 23

නැහැ. අවසානයට ඔසප් වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගනන මෙම පිටුවේ ඇතුල් කර සරු කාලය ගනනය කර ගන්න පුළුවන්. මෙය දල ගනනය කිරීමක් පමණයි.