ප්‍රශ්නය
ඩොක්ටර් මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මට boy friend කෙනෙක් ඉන්නවා.අපි දෙන්නම ගොඩක් ආදරේ කරනවා.අපේ අදරේට අවුරුදු 3ක් වෙනවා.අපි අතරේ ලිංගික එක්වීමක් වෙලා නෑ. එ නිසාම අපි දෙන්නම ගොඩාක් හීන දකිනවා අපේ අනාගතේ දේවල් ගැන.එයා ගොඩාක් සැර කෙනෙක්.ඉක්මනට තරහා යනවා. ඩොක්ටර්.. මට තියෙන ප්‍රෂ්නේ තමා.අපි දෙන්නම ස්වයං වින්දනේයෙදෙන්වා... මට ලොකු බයක් තියෙනවා මගේ කන්‍යා පටලේ කැඩිලා කියලා. අනේ ඩොක්ටර් මට මේ ප්‍රශ්නේ විසදගන්න ක්‍රමයක් කිය්න්න.මටම චෙක් කරගන්න බරිද එක.මට මැරෙන්න හිතිලා දැන් ඩොක්ටර්.මට මේක වෙන කාටවත් කියන්නත් බැ.plzzz doctor mata udaw karanna.
පිළිතුර
කන්‍යා පටලය උපතින්ම පිහිටා නැති අවස්ථාත් තිබෙනව. ඒ වගේම සංසර්ගයේ දී එය ඉරී නොයන අවස්ථාත් තිබෙනව. සැකයක් ඇති නම් පරීක්ෂා කර බලා ඔබේ කන්‍යා පටලයේ තත්වය පැවසීමට හැකියාව තිබෙනව.