ගර්භණී කාලයේ නිතර තිබහ දැනීම සාමාන්‍යද?
Is constant thirst and a dry mouth normal in pregnancy?
Doctor,mama sathi 16ka gebiniyak. den dawas 5ka wele idan mahe ugura kata welenawa godak tibahai retath loku tibahak enawa peya bagen bageta wage ninda yanneth rata peya 3k wage samahara data.udu talla hama hihin tiyenneth.mehema vima samanya seyakda?
ඔව්. අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග බීමට ගන්න. වමනය වැනි ලක්ෂණ තිබේනම් ඊට ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?