නම: Hi*** | වයස: 20
ගැටළුව

Doctor,mata samanyayen menses wena dawase mata bleed una eth kali kali giye na le witharai giye.gab gana athi da yai sakaya nisama mama lingikawa ek wi 18weni dinayedi HCG test eka kara neka negative man test eka kare dawal 2ta withara mein kiyawenne gab gena nomathi bawada.mata le pamanak pitaweema samanyada plz help me soon doctor

පිළිතුර


ඔබ ගර්භණී නොවීමට ඉඩකඩ වැඩි නමුත් මෙය ස්ථිරවම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)