Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන අඩු නම් ස්වාභාවිකව ගැබ් ගන්න බැරිද?

With a low sperm count, is natural conception impossible?

Dr.sperm count eka adu unama normal babek hadannama berida?count eka masen mase wenas wenawada?

අසන ලද්දේ: Pi*** · වයස 31

ශුක්‍රාණු ප්‍රමාණය වරින් වර වෙනස් විය හැකියි. නමුත් ප්‍රමාණය අඩුවන විට සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කිරීමට වඩා IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩා සුදුසුයි.