නම: Pi*** | වයස: 31
ගැටළුව

Dr.sperm count eka adu unama normal babek hadannama berida?count eka masen mase wenas wenawada?

පිළිතුර


ශුක්‍රාණු ප්‍රමාණය වරින් වර වෙනස් විය හැකියි. නමුත් ප්‍රමාණය අඩුවන විට සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කිරීමට වඩා IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩා සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)