රතු පාට පෙති බොද්දිත් ඔසප් වෙන්නේ නැත්තේ ඇයි?
Why no bleeding even on the pill's red tablets?
Doctor mage menses akraawath vog doctor qwa mage dimba moranhaa kiyala ethin mata masa 3k ekadigata bonna kiyala oralcon-f tablet eka dunna eke rathu pata tablet eka bonakota menses wei qwa dan man dawas 3k e tablet eka biwa thama mata menses une nahaaa
සමහරවිට හෝමෝන අසමතුලිත වූවිට
මෙම ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන අවස්තා තිබෙනව. මෙයට හේතුව සොයා බැලීමට
අවශ්‍ය නම් වැඩි දුර පරීක්ෂණ කල යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?