එක්වීමෙන් පසු ගැබ්ද කියා හරියටම දැනගන්නේ කොහොමද?
How can you know for sure whether you are pregnant after sex?
Doctor lingika ekweemakin pasu hariyatama pregnant kiyala danaganne kohomada.mama ekwela dina 18kin HCG home test eka kara.aya thawa sathiyakin HCG tesr eka kara dekama negative awe.mata menses wena dawase idan dawas thunak tikak bleed una.mmeya kumana thathwayak wiya hakida lab ekakata ghin urine test eka karama hariyatama danaganna puluwan da doctor thank you doctor
ලිංගික එක්වීමෙන් දින 25කට පමණ පසු රුධිර hCG පරීක්ෂණය නෙගටිව් නම් සහ මේකාලය තුල නැවත ලිංගික එක්වීමක් සිදු වුනේ නැති නම් ඔබ ගැබ් ගෙන තිබීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් තොරව පැවසීමට නොහැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?