Skip to main content
ප්‍රශ්නය

බබා එක පැත්තකින් විතරක් දඟලන එක සාමාන්‍යද?

Is it normal for the baby to move on only one side?

වෙදැදුරු තුමනි,සති23ක ගැබ්නියක්මි.බබා නිතරම දගලන්නේ බඩේ වම් පසින් පමනයි.එය සාමාන්‍ය තත්ත්වය ක්ද?දගලන පැත්ත අනුව දුවෙක් හෝ පුතෙක්ද යන්න කිව හැකිද?

අසන ලද්දේ: කු*** · වයස 31

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ අනුව දුවෙක් හෝ පුතෙක් බව නීර්ණය කරන්න බැහැ. නමුත් ස්කෑන් පරීක්ෂණයකින් මෙය පැවසීමට හැකියාව තිබෙනව.