නම: Sh*** | වයස: 33
ගැටළුව

Doctor mama pregnent wela sathi 6n scan akak kara.doctor saka karanawa kiwwa baba inne garbashayen pita kiyala.mata kisima apahasuwak wedanak denne ne.aith tvs scan akkakuth kara.a doctor qwe hariyatama mukuth penne nehe kiyala.sathi 6n me bawa theeranaya karanna puluwanda?

පිළිතුර


පුළුවන්. නවීන ස්කෑන් යන්ත්‍රයක් යෙදා ගෙන පලපුරුදු වෛද්‍ය වරයෙකුට මෙය දැක ගන්න පුළුවන්. එසේ නැති නම් රුධිර පරීක්ෂණ මගින් දින කිහිපයක් තත්වය පරීක්ෂා කල යුතු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)