නම: Um*** | වයස: 27
ගැටළුව

Dr mage palaweni baba sathi 6n abotioe una 8/19 da.mata animata osap weema une 6/28.mata thama daruwa nethi u pasu osapweema sidu une ne.eyata hethuwak thibeda?mta osap weema niyamitha paridi siduweweida osap weema mape kramawathwa sidu una

පිළිතුර


මෙය ගබ්සාවෙන් පසු ඇතිවූ තාවකාලික තත්වයක් විය හැකියි. තව මාසයක් පමණ ඔසප්වීම සිදු නොවේ නම් පරීක්ෂා කිරීමකින් පසු සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)