ගබ්සාවකින් පසු ඔසප් වීම ආයෙත් එන්නේ කවදාද?
When does the period return after a miscarriage?
Dr mage palaweni baba sathi 6n abotioe una 8/19 da.mata animata osap weema une 6/28.mata thama daruwa nethi u pasu osapweema sidu une ne.eyata hethuwak thibeda?mta osap weema niyamitha paridi siduweweida osap weema mape kramawathwa sidu una
මෙය ගබ්සාවෙන් පසු ඇතිවූ තාවකාලික තත්වයක් විය හැකියි. තව මාසයක් පමණ ඔසප්වීම සිදු නොවේ නම් පරීක්ෂා කිරීමකින් පසු සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?