ගර්භණී බව දැනගත්තට පස්සේ ව්යායාම කරන්න හොඳද?
Is it safe to keep exercising once you know you are pregnant?
Dr man babek balaporoththuwen sitinawa den wasara kipayakata pera mage bara wedi nisa man ahara palanaya kala wayayama kala mage bara adu una eth babek balaporoththu unada sita man wayayama karana eka nathara kala garbhani bawa denagath pasuwa elesa wayayama kirima nusudusuda
නැහැ. ගර්භණී කාලයේත් දිගටම ව්යායාම වල යෙදිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?