ගබ්සාවකින් පස්සේ ආයෙත් ගබ්සා වෙයිද?
After one miscarriage, will the next pregnancy also be lost?
Dr man babek balaporoththuwen masa 3k withara hitiya kisima wenasak nounanisa api vog dr kenekwa meet una e wenakota mage mahaththayage s.cou.eka thibune30ml e thathwe mtha dr maththayata beheth wagayak dunna matath dimba moranna beheth dunna eelanga mase wenakota mage daru pilisinda geneemak una.eth mage daruwa sathi 6n nethiuna.den mape mahaththayage s.cou35ml api vog dr meet una mta osap weema sidu wee deweni dawase enna kiuwa.dr mata me thathwe matha newatha daruweku balaporoththu wiya hekida.elesa sidu uwahoth pera paridima daruwa ahimi wewida?pahada denna
කලින් ගබ්සාව ඊලඟ වර ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ හෝමෝන වල සහ ඩිම්බ කෝෂවල තත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව සුදුසු ප්රතිකාර ලබා ගෙන නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?