ගැබිනි කාලයේ TSH මට්ටම ඉතා අඩු නම් බබාට හානිද?
Is a very low TSH in pregnancy harmful to the baby?
වෛද්‍යතුමනි,මම දැනට සති 11 ගැබිනියක්.මා හට ඇති ගැටලුව නම් මාගේ TSH hormone මට්ටම ඉතා අඩු අගයක් බව පරීක්ෂන වලින් හෙලි වුනා.මාගේ වෛද්‍යතුමා අනතුරුව T3, T4 නමින් පරීක්ෂන නියම කලා.ඒවා තවම සිදු කලේ නෑ.මෙය දරුවාට හානිදායක තත්වයක්ද?පිලියම් තිබේද කියා මගේ සිතට බියක් දැනෙයි.ගැබ් ගැනීමට පෙර මා pcos තත්වයට වසරක් ප්‍රතිකාර ගත්තා.අවසානයේ overy drilling සැත්කමට පසුව ගැබ් ගත්තා.ඔබ තුමාගේ කාරුනික අවධානය බලාපොරොත්තු වෙමි.
මෙම තත්වයට හේතුවෙන Autoimmune රෝග තත්වයන් දරුවාට බලපෑමට හැකියාවක් තිබෙනව. ඒ නිසා තව දුරටත් රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍යයි. එම වාර්තා අනුව සුදුසු ප්‍රතිකාර සහ විශේෂ පරීක්ෂණ සිදු කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?