Skip to main content
ප්‍රශ්නය

වෘෂණ කෝෂවල උණුසුම වැඩි නම් දරු පලට බලපානවද?

Does extra heat in the scrotum affect fertility?

Dr shishnaya ha ushanakosha wala adika rasnayak thibima asamanyada meya darupala nathiwenna blapanawada

අසන ලද්දේ: Ni*** · වයස 22

නැහැ. නමුත් මෙය ශුක්‍රාණු පරීක්ෂණයකින් තොරව පැහැදිලිව පැවසිය නොහැකියි. අධික උණුසුම ඇති ස්ථානයක වැඩිවෙලා රැඳී සිටීම ශුක්‍රාණු නිපදවීමට බලපෑ හැකියි.