එක් වීමෙන් කොච්චර වෙලාවකින් සංසේචනය වෙනවද?
How long after sex do the egg and sperm join?
Dr sansargayen pasu dimbayak ha shukranuwak ekathu vima sadaha kopamana kalayak gathawenawada
මෙය පැය 24ක් වැනි කාලයක් තුල සිදුවිය හැකියි. නමුත් ශුක්රාණු දින කිහිපයක් ස්ත්රී ප්රජනක පද්ධතිය තුල සජීවීව පැවතිය හැකි නිසා ඉන් පසුව පිටවෙන ඩිම්බයක් වුවද සංසේචනය කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?