ඩිම්බ ප්‍රමාණය කීයක් වුණාම පිටවෙන්න සුදුසුද?
What egg size on a scan is right for ovulation?
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s dakan wadi pura pramanayak thiyan ekada pita wanna mata injection ekakuth widda pls tell
මෙම දින 15කදී ප්‍රමාණවත් නැහැ. ඩිම්බ පිටවීමක් සිදුවේදැයි මෙම පරීක්ෂණ වාර්තාවෙන් පමණක් පැවසිය නොහැකියි. ඔබේ වෛද්‍ය වරයා ඩිම්බ කෝෂ ස්කෑන් පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඒවායේ ස්වභාවය සහ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර නිර්දේශ කරන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?