නම: Th*** | වයස: 29
ගැටළුව

Doctor kisima problem ekak nathuwath iui fail wenna egg quality eka adu weema hethuwak da? Esenam egg quality wadi Kara ganna beheth or wishesha ahara warga thiyada?

පිළිතුර


මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. බොහෝ විට පැලෝපීය නාල වල අවහිරතා නිසා මෙය සිදුවිය හැකියි. ඒ පිළිබඳ පරීක්ෂා කර බැලිය යුතුයි. ඖෂධ ප්‍රතිකාර වලින් පසු ස්කෑන් පරීක්ෂණයේදී ඩිම්බ හොඳින් මෝරා ඇතිදැයි පරීක්ෂා කර බලනව. ඉන් පසු පමණයි IUI සිදු කරන්නේ. Egg quality වැඩි කිරීමට විශේෂ ප්‍රතිකාර හෝ ආහාර වර්ග නැහැ

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)