Skip to main content
ප්‍රශ්නය

සති 16දී දත් ගලවන්න ප්‍රශ්නයක් නැද්ද?

Is it safe to have a tooth out at 16 weeks?

doctor mata 16 weeks wenawa.dan dath galawim karata prashnayak nadda?

අසන ලද්දේ: Di*** · වයස 29

නැහැ. සති 12- 28ත් අතර කාලයේ දත් ගැලවිම වැනි සුළු ශල්‍යකර්මයන්ට භාජනයවීමට හැකියි.