ගැබ් ගන්න හදද්දී ඔසප් වීම ක්‍රමවත් කර ගන්නේ කොහොමද?
How to regulate periods while trying to conceive?
dr mage mensas wima dineta wenne na eka dinayak na samahara masa walata 32n wenawa 38n wenawa eya kramawath kara ganimata widiyak kiyanna puluwanda mithuri pethi use karanna puluwanda man babek bala poroththuwen inne
ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මිතුරි වැනි උපත් පාලන පෙති භාවිතා කල නොහැකියි. ඒ වෙනුවට වෙනත් හෝමෝන ඖෂධ නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?