IUI අතර මාසයක් විවේක ගන්න ඕනද?
Should you take a break between IUI cycles?
Doctor mama iui 2 k kala. E dekama fail. Ada periods day 1. Doctor mata danaganna ona 1 month break ekak aran next month 3 Rd iui kalata kamak nadda. Nathnam nawaththanne nathuwa 3rd iui eka karannama? Wada sudusu mokakda? Mama internet eke read karala thinawa 3-6 iui cycles success rate wadiy kiyala. Eka aththada doctor?
කාලයක් ගත කිරීමෙන් අමතර වාසියක් ඇති වෙන්නේ නැහැ. නැවත අසාර්ථක වුව හොත් තවදුරටත් IUI කිරීමට වඩා එය අසාර්තකවීමට හේතුව සොයා බැලීම වැදගත්. ඒ සඳහා පරීක්ෂණ වලට යොමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?