එක මාසේ දෙපාරක් Postinor ගත්තොත් ගැබ් ගැනීම වළක්වයිද?
Does Postinor still work if taken twice in one month?
Mata asanipawune giya mase 5. Mama 8 wenida ekwimak siduwuna. Namuth man postiner 2 gaththe 11 apasu ma edawaseth ekwimak siduwuwa. Ewita ma edina hawasama beheth gaththa. Me sama awasthawakama ma pethi 2ma ekawara biwwa. Dan mata me mase sanipa nathiwunna. Maata bayai. Daruwek hadeida. Mata danma ba.
මෙම ඖෂධය එක් මසකදී එක වරකට වඩා ගැනීම අනුමත කරන්නේ නැහැ. මෙහි සාර්තකත්වය 70%ත් 90%ත් අතර පවතින්නේ. අනිකුත් සියලුම උපත් පාලන ක්‍රම මීට වඩා සාර්තකයි.
ඔසප්වීම ඖෂධයේ බලපෑම නිසා පමා වෙන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor සහ ඔසප් වීම පමා කරන පෙති බීවම ඔසප් වීම පරක්කුද?Can Postinor and period-delay tablets make my period late?