නම: Th*** | වයස: 25
ගැටළුව

Mata asanipawune giya mase 5. Mama 8 wenida ekwimak siduwuna. Namuth man postiner 2 gaththe 11 apasu ma edawaseth ekwimak siduwuwa. Ewita ma edina hawasama beheth gaththa. Me sama awasthawakama ma pethi 2ma ekawara biwwa. Dan mata me mase sanipa nathiwunna. Maata bayai. Daruwek hadeida. Mata danma ba.

පිළිතුර


මෙම ඖෂධය එක් මසකදී එක වරකට වඩා ගැනීම අනුමත කරන්නේ නැහැ. මෙහි සාර්තකත්වය 70%ත් 90%ත් අතර පවතින්නේ. අනිකුත් සියලුම උපත් පාලන ක්‍රම මීට වඩා සාර්තකයි.
ඔසප්වීම ඖෂධයේ බලපෑම නිසා පමා වෙන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)