ප්‍රශ්නය
Doctor mata periods hedena date pahu wela adata dawas 3k wenawa.mama urine test akka ude kara ath aka negative. Mage konda warin warata ridenawa. Mama me sadaha kala uththe kumakda.mama pregnant welada.
පිළිතුර
නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. එතෙක් විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ.