ප්‍රශ්නය
bedala masa 9i thama eth thama kisima prathipalayak ne pradnat wenne na ekata hitiyata
පිළිතුර
සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් ගැබ් ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. අවශ්‍ය නම් ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි.