මාස තුනකට වරක් ඔසප් වෙනවා නම් කරන්නේ මොකක්ද?
What can be done when periods come once in three months?
Mata osap vima pramada karanava.1babek innava tava babekuta asai..mn pathikara kara but mata tama sanipa une na.masa 3kata sarayak tama osap ativenne..mata dc chanel karanavanam doctor inne mona hospital akeda kiyala dana ganna puluvanda..
මේ සඳහා ව්‍යායාම සහ අහාර පාලනය අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?