විවාහ වෙලා මාස තුනකින් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Not pregnant after three months of marriage — why?
Dr. ma vivaha vi 3 months. period regular.but thama pregnant une na.reason eka mokakda?
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. සමහර විට පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථාත් තිබෙනව. අවශ්‍ය නම් යම් කිසි රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකිය.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?