ප්‍රශ්නය
අවසාන වරට ඔසප් වීම වුනේ අගෝස්තු 4 වනදාය කොපමණ කාලය කින් මුත්‍රා පරීක්ෂණ කල යුතුද වමනය වැනි ලක්ෂණ පෙනෙන්නට ගන්නේ කොපමණ කාලයකින්ද
පිළිතුර
ඔබ දින 28කට වරක් ඔසප් වීම සිදුවේනම් දැන් මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකිය. ගර්භණී ලක්ෂණ ඇතිවීම ඊට වඩා පමා වීමට ඉඩ තිබෙනව.