Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mama badala danata aurudu 4k wenawa, mama kisema upat palana krama pawichchi karalane,apita au 2kn withara darauwaku pilesida gatthath eya masa 2kin aboshan una,

අසන ලද්දේ: Ch*** · වයස 26 · 357 views

පිළිතුර

මෙයට පරීක්ෂණ කර හේතු සොයා බලා ඒ අනුව ප්‍රතිකාර ලබා දිය යුතුයි.