Skip to main content
ප්‍රශ්නය

තුන් වතාවක් ගබ්සා වීම නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?

Do three miscarriages stop you from conceiving again?

3වරක් ගබ්සා වීම නැවත ගැබ් ගැනීමට බාදාවක්ද? නැවත දරුවෙක් ලබා ගැනීමට කාලයක් තියෙනවද?

අසන ලද්දේ: Am*** · වයස 23

නැවත එවැනි තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන නිසා පරීක්ෂණ කල යුතුයි. ඉන් පසුව දරු පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ.