PCOS වලට ලැපරොස්කොපියට වඩා සාර්ථක ප්‍රතිකාර තියෙනවද?
Is there better treatment for PCOS than laparoscopy?
Doctor ma polycystic ovaries sandaha metformin 500mg tablet 2k udetai retai gannawa. e athara IUI 4k sidukara. Namuth sarthaka une ne. tawamath metformin ma gannawa. polycystic ovaries walata laparoscopy magin prathikara kirimata wada sarthaka prathikara monawada?
හෝමෝන නික්ෂේපන මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කිරීම කල හැකියි. මෙය බොහෝ විට සාර්ථක වෙනව. නමුත් IUI 4ක් අසාර්ථක වී ඇති නිසා එයට හේතුව සොයා බැලීමට ඔබට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?