Skip to main content
ප්‍රශ්නය

මාස තුනකට වරක් ඔසප් වෙනවා නම් ප්‍රතිකාර මොනවද?

What treatment is there for periods only once in three months?

Mata osap vima pramada karanava.1babek innava tava babekuta asai..mn pathikara kara but mata tama sanipa une na.masa 3kata sarayak tama osap ativenne..mata dc chanel karanavanam doctor inne mona hospital akeda kiyala dana ganna puluvanda..

අසන ලද්දේ: Sh*** · වයස 30

මේ සඳහා
ව්‍යායාම සහ අහාර පාලනය අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.