නම: ni*** | වයස: 36
ගැටළුව

Doctor, dimba merima sadaha labadena tablet ganna ona mona welawatada?

පිළිතුර


එය එක් එක් බෙහෙත් වර්ගය සහ මාත්‍රාව අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් දෙන ඖෂධය ලබා දෙන්න් ඔසප් වීම ආරම්භ වූ දිනයට පසු දින සිට දින 5ක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)