Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම විවාහ වි දැනට අවුරුදු 2ක්. විවාහ වු දිනයේ සිට යෙස්මින් උපත් පාලන පෙති ගන්නා ලදි.මට මෙන්සස් නියම දිනයට සිදු වෙයි. මම දරුවෙක් අපේක්ශාවෙන් උපත් පාලන පෙති අගොස්තු මස නවත්වන ලදි.සැත්තෙම්බර් මසද මෙන්සස් හැදුනා. අගොස්තු මසෙ සිට මම පොලික් අසිට් බෙහෙත් බොනවා. මට දැන ගැනිමට අවශ වන්නෙ යෙස්මින් උපත් පාලන පෙති අවුරැදු 2ක් ගැනිම නිස ගැබ් ගැනිම පරක්කු වෙදැයි මා තුල බියක් ඇත.

අසන ලද්දේ: an*** · වයස 30 · 777 views

පිළිතුර

නැහැ. මේනිසා පිළිසිඳ ගැනීම පමා වෙන්නේ නැහැ.