ලේ කැටි නැතුව විතරක් ලේ ගියොත් ඒක ඔසප් වීමක්ද?
Bleeding without any clots — is that a normal period?
Doctor mata niyamith menses wan dinadi siyalu menses lakshana enam konde amruwa,yati bade wedanawa,piyayuru wedanawa,menses weemata pera dina 2 k kaha pata shrawayak piatwe.mewani lakshana athi wuwada mta menses weemedi rudiraya pamanak pita wuni.rudira kabali pita wuye natha.ma lingika sambandata pawathwa nath mata kawadawath rudiraya witharak pitawela na doctor mata samanya lesa dina thunen bleed weema nathara wiya.mema bleed wema menses weemakda. Enam eyata hethuwa kumak wiya hakida.thanx doctor
ඔබේ ගැටළුවට මා මීට පෙර කිහිප වතාවක් පිළිතුරු ලබා දී ඇති. ඔබට ගැබ් ගෙන ඇති බවට සැකයක් ඇති නම් එය හඳුනා ගත හැකි හොඳම ක්‍රමය මුත්‍රා පරීක්ෂා කිරීමයි. එසේ නැතිනම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?